බල තුලනය උදාහරණ
 
අප විශ්වය තුල ඇති සෑම වස්තුවක් ආකාර කීපයකට පවතී.

1). ඒකා කාර ප්‍රවේගයෙන් චලනය වෙමින්.
2). ඒකා කාර මන්ධනයකින් චලනය වෙමින්.
3). ඒකා කාර ත්වරණයකින් චලනය වෙමින්.
4). නිෂ්චලව. යන ආකාර කීපයෙන් තිබේ.

මෙහිදී වස්තුව නිෂ්චලව පවතින්නේ ඒ මත ක්‍රියා කරන සියළු බල එක සමාන හා එකිනෙකට ප්‍රථිවිරැද්ධ වී සමතුල්‍යය වී තිබෙන නිසාය.

චලනයක් සිදුවන ඕනෑම වස්තුවක් නිෂ්චල කිරීමට හැකි අතර එසේ කිරීමට සිදු කළ යුතිතේ චලනය වන වස්තුව මත යෙදෙන බල වලට ප්‍රථිවිරැද්ධ හා සමාන බල භාහිරින් යෙදීමෙනි.

මෙම ආකාරයට වස්තුවක් නිෂ්චල කීරීම බල තුලනය කීරීම ලෙසද හැදින් විය හැක.

 

ඉහත දක්වා ඇති රෑප සටහනේ ආනත තලය මත ඇති ගෝලය නිෂ්චලව ඇත්තේ ඒ මත ක්‍රියා කරන බල තුන එකම ලක්ෂ්‍යයක් හරහා ගොස් බල සමතුලිත තාවයට පත්ව ඇති නිසාය.

ඕනෑම වස්තුවක් මත ක්‍රියා කරණ තනි බලයකට සමාන වූත් ප්‍රථිවිරැද්ද වූත් බලයක් ක්‍රියා කරයි නම් එම වස්තුව නිෂ්චල තාවයේ පවතී.

ඕනෑම වස්තුවක් මත ක්‍රියා කරන බල තුනක් එකම ලක්ෂ්‍යයක් හරහා යයි නම් (බල ඒක ලක්ෂ්‍යය වේ නම්) එම වස්තුව සමතුලිත තාවයේ පවතී.
 

 
(c) Shilpa Sayura Foundation 2006-2017