බලය සම්ප්‍රේෂණය උදාහරණ
 
බලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීම බල සම්ප්‍රේෂණය නමින් හැඳින් වේ.
 
අප භාවිතා කරන විවිධ උපකරන වල මෙම ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගෙන ඇත.
 
බලය සම්ප්‍රේෂණය කිරීමට යම් කිසි මාධ්‍යයක් අවශ්‍යය අතර දැති රෝද , පටි වර්ග (බෙල්ට්) මීට උදාහරණ වේ. 
 
රෙදි මහන මැෂිම,පාපැදිය,ඔරලෝසුව යන උපකරණ වල මෙම බල සම්ප්‍රේෂණය නම් වූ උපක්‍රමය භාවිතා කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017