ඝර්ෂණය හා සම්බන්ධ උදාහරණ
 

ඝර්ෂණ බලය හා සම්බන්ධ සිද්දීන් විමසා බලන විට එය සිදු වන්නේ රළු පෘෂ්ඨ දෙකක් එකිනෙකට ප්‍රථි විරැද්ධව චලනය වීමෙන් බව පෙනේ.


රළු පෘෂ්ඨ දෙකක් එකිනෙකට විරැද්ධ දිශා වලට චලනය වන සියළු සිද්ධි ඝර්ෂණය හා සම්බන්ධ ක්‍රියා වලට උදාහරණ වේ.


ඉහත රෑප සටහනෙන් දක්වා ඇත්තේ මිනිසෙක් පෙට්ට්යක් ඇඳගෙන යන විට ඒ මත ක්‍රියා කරන විවිධ බල වේ.

මෙහි fs මඟින් දක්වා ඇත්තේ එවිට ක්‍රියා කරන ඝර්ෂණ බලය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017