එක් එක් ඡේදයද අන්තර්ගත උප ඡේද ද කඩා අවසානයේ වැකියක් කුඩාම ඒකකය ලෙස ගෙන රචනය වැදගති. අනවශ්‍ය එකදු වෑකියකුදු අඩංගු නො වීම සාර්ථක රචනයක ලක්‍ෂණයකි.
වාක්‍යයක එකම උක්‌තයක් හා එකම ආඛ්‍යාතයක් පමණක් ම තිබිය යුතු නැත. වාක්‍යවල ප්‍රකෘති කථන, උදෘත පාඨ ආදී අන්තර් වාක්‍ය ද වාක්‍යාංශ ද තිබිය හැක. ඒ සැම අංගයක්න ප්‍රධාන කරුණ එළිය වන ලෙස යොදා ගත යුතුය. කෙටි වාක්‍ය හා දීර්ඝ වාක්‍යද අවශ්‍ය තැන්හි යොදා ගැනීම කළ යුතුය.