මාලදිවයින
 



 

 

 

 

 

 

 

 

 


අගනුවර : මාලේ
විශාලම නගරය - මාලේ

 

ශ්‍රී ලංකාවට සැතපුමි 435 පමණ නිරිත දිගින් පිහිටා ඇති දූපත් 26 කින් සමන්විත මාලදිවයින් ජනරජය ආසියාවේ පිහිටි කුඩාම රටයි. මාලදිවයින ලෝකයේ කුඩාම මුස්ලිමි රාජ්‍යයද වේ.  ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායමි මාර්ග වේ.

 

මාලදිවයින අතීතයේ දී පෘතුගීසි , ලන්දේසි , ඉන්ග්‍රීසි පාලනයන්ට යටත්ව පැවත තිබූ අතර 1965 වසරේදී ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලැබුවේය. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අතීතයේ පටන් සම්බන්ධතා තිබී ඇති අතර මාලදිවයින ජාතික ගීතයේ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ ඩබ්. ඩී. අමරදේව මහතා වේ.

මාල දිවයින ගැන තවත් තොරතුරු

(c) Shilpa Sayura Foundation 2006-2017