යම් වස්තුවක් නිශ්චලව තිබියදී ද ඒ වස්තුව මත විවිධ බල ක්රියා කරයි.
ඒ මොනවාදැයි දැන් අප සොයා බලමු.
ඉහත ආකාරයට නිෂ්චලව ඇති ඕනෑම වස්තුවක් නිෂ්චලව පවතින්නේ එයට යෙදෙන බල හා එයින් යෙදෙන බල එක සමාන (සමතුල්යය)කරගැනීමෙනි.
ඉහත රූපයේද පෙටිටිය නිෂ්චලව ඇත්තේ පෙට්ය මගින් මේසය මත යොදන බලයට සමාන හා ප්රථිවිරැද්ධ බලයක් මේසය මගින් පෙට්ටිය මත යොදන බැවිනි.
පහත රෑප සටහන් වලින් පෙන්වන්නේ නිෂ්චලව ඇති වස්තූන් කීපයක බල ක්රියා කරන ආකාරයයි.
මෙහි R අක්ෂරයෙන් පෙන්වන්නේ මේසය හෝ පොළව මඟින් වස්තුව මත ඇති කරන ප්රථික්රියාව හා W අක්ෂරයෙන් පෙන්වන්නේ වස්තුවේ බර හෙවත් වස්තුව මඟින් මේසය හෝ පොළව මත ඇති කරන ප්රථික්රියාවයි.