පෘථිවිය තුල ඇති සෑම වස්තුවක්ම පෘථිවිය මත රැදී තිබෙන්නේ පෘථිවිය මගින් පෘථිවි කේන්ද්‍රය දෙසට ඇතිකරනු ලබන බලය නිසා ය.මෙය පෘථිවි ගුරැත්වාකර්ෂණ බලය ලෙස හැදින්වේ.

ක්‍රි.ව. 1643-1727 අතර කාලයේ ස'ර්' අයිසැක් නිව්ටන් නැමති විද්‍යාඥ්ඥයා දිනක් ඇපල් ගසක් යට හිඳහෙන සිටින විට දී ඔහුගේ හිස මතට ඇපල් ගෙඩියක් වැටුණි.
මෙසේ වැටීමට හේතුව සෙයා බැලූ ඔහුට, ඕනෑ ම වස්තුවක් පොළොව දෙසට ඇදගැනීමේ බලයක් ඇති බව සොයාගත හැකිවිය.
එම බලය ගුරැත්වාකර්ෂණ බලය ලෙස නම් කළේය.
තවද යම් වස්තුවක් පෘථිවියෙන් ඉවත්ව යන විට එම වස්තුව කෙරෙහි පෘථිවිය මගින් ඇති කරන ගුරැත්වාකර්ෂණ බලය ක්‍රමයෙන් අඩුවන බවද සොයාගන්නා ලදී.

සඳ මත ඇතිවන ගුරැත්වාකර්ෂණ බලය පෘථිවි මත වූ ගුරැත්වාකර්ෂණ බලය මෙන් හයෙන් පංගුවකට සමානය.
තවද එක් එක් ග්‍රහලෝක නියත වූ ගුරැත්වාකර්ෂණ බල ඇත.
එම නිසා වස්තුවක් පිහිටා ඇති ස්ථානය අනුව එහි බර වෙනස් වේ.
එක් එක් ග්‍රහ වස්තු සදහා විශේෂිත වූ ගුරැත්වාකර්ෂණ බල ඇති නිසා යම් වස්තුවක පෘථිවියේදී බරත් සඳේදී බරත් වෙනත් ග්‍රහ වස්තුවකදී බරත් එකිනෙකට වෙනස්වේ.