01 ඝණ්‌ඨාකාර - සීනුවක හැඩය - (ථුපාරාම ද්‍රගැබ)
02 ඝටාකාර - කළයක හැඩය - (මිරිසවැටිය ද්‍රගැබ
03 ධාන්‍යාකාර - ධාන්‍ය ගොඩක හැඩය(ධාන්‍යරාශ) - (කැළණි ද්‍රගැබ, ඔත්තප්පුව ද්‍රගැබ)
04 බුබ්බුලාකාර - දිය බුබුලක හැඩය(බුබ්බුදාකාර) - (රුවන්වැලි සෑය)
05 අමලාකාර - නෙල්ලි ගෙඩියක හැඩය ලංකාවේ නොමැත
06 පද්මාකාර - නෙඑම් මලක හැඩය - (යුදගනා වෙහෙර, දෑදිගම වෙහෙර)
07 පාත්‍රාකාර - පාත්‍රයක හැඩය - (ලංකාවේ නොමැත)
08 ස්‌ථම්භාකාර - ස්‌ථම්භයක හැඩය - (පොලොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය)
09 පලාණ්‌ඩ්වාකාර - (දුනු ගෙඩියක හැඩය)