පාකිස්ථානය
 




 

  

 

අගනුවර : ඉස්ලාමාබාද්
විශාලම නගරය : කරචිචිය
රාජ්‍ය භාෂාව : උර්දු , ඉංග්‍රීසි

 

 


 

පාකිස්ථානය දකුණින් අරාබි මුහුදින් ද , බස්නාහිරින් ඇෆ්ගනිස්ථානය හා ඉරානය ද , නැගෙනහිරින් ඉන්දියාවෙන් ද , උතුරින් චීනයෙන් ද වටවී පවතී.  ජනගහනය වැඩිම රටවල් අතරින් පාකිස්ථානයට හිමි වන්නේ හය වැනි ස්ථානය යි. ජනගහනය වැඩිම මුස්ලිමි රටවල් අතරින් හිමි වන්නේ දෙවන ස්ථානය යි. ලෝකයේ විශාලතම ආරක්ෂක හමුදා අතරින් හත් වැනි ස්ථානය හිමි වන්නේ පාකිස්ථාන ආරක්ෂක හමුදාවටයි.

 

මුලදී පකිස්ථානය ඉන්දියාවේ කොටසක් වීය. 1948 දී ඉන්දියාව දෙකඩ කැඩුණු අතර එක් කොටසක් පකිස්ථානය විය.

 

 පකිස්ථානය ගැන තවත් තොරතුරු

(c) Shilpa Sayura Foundation 2006-2017