භූතානය
 



 

 

 

අගනුවර : තිමිපු
විශාලම නඟරය : තිමිපු
රාජ්‍ය භාෂාව : සොන්ක්හා , ඉංග්‍රීසි 

 

භූතානය ඉන්දියාවට උතුරින් හා චීනයට (ටිබෙට්) දකුණින් නැගෙනහිර හිමාල කඳුවැටියේ  පිහිටා ඇති කඳුකර රටකි.

තිම්පු නගරය පිහිටා ඇති නිම්නය



 

 භූතානය බෞද්ධ රටකි.


 

 

 

 


 

 


 


 

භූතානය ගැන තව දුරටත්

 

(c) Shilpa Sayura Foundation 2006-2017