යම් කිසි පරමාණුවක් වටා පවතින ඉලෙක්‌ට්‍රෝන වල ස්‌කන්ධය, න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල ස්‌කන්ධය හා සසඳන විට නොගිනිය හැකි තරම්ය. එම නිසා මුළු පරමාණුවේ ස්‌කන්ධය ලෙස සලකන්නේ එම පරමාණුවේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල ස්‌කන්ධ එකතුවයි.
ස්‌කන්ධ ක්‍රමාංකය = ප්‍රෝටෝන සංඛ්‍යාව + නියුට්‍රෝන සංඛ්‍යාව