මල්ලක් ඇදගෙන යාම විල්බැරෝව තල්ලු කිරීම දිය මත ඇදගෙන යාම පා පැදියක් පැදීම
ඉහත දක්වා ඇති රෑප වල දැක්වෙනේ අප එදිනෙදා ජීවිතයේදී සිදුකරණ ක්‍රියා කාරකම් කීපයකි.
මෙහිදී ඔවුන් සිදුකරණ සෑම ක්‍රියාවකදීම යම් වස්තුවක් චලනය වන බව පෙනේ.
වසතුවක් මෙලෙස චලනය කිරීමට ඇදීම් හා තල්ලු කිරීම් කළ යුතු බව පෙනේ.
එනම් ඇදීමක් හා තල්ලු කිරීමක් යනු නිසලව ඇති වස්තුවක් චලනය කිරීමට හෝ චලනය වන ස්තුවක් නිසල කිරීමට යොදන බලයකි.
ඉහත සදහන් කළ බලය මඟින් කළ හැකි ක්‍රියාවන්ට අමතරව තවද ඊට කල හැකි ක්‍රියාවන් බොහොමයක් ඇත.ඒවායින් කීපයක් පහත දැක්වේ.