- පරමාණුව නම්, මූල ද්‍රව්‍ය වල මූලික තැනුම් ඒකකයි.
- පරමාණු, අනුපරමාණු, අංශු වර්ග තුනකි.
නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්‌ට්‍රෝන යන මේවාය.
- රදර්ෆර්ඩ් නම් විද්‍යාඥයා 1941 දී පැවසුවේ පරමාණුවේ පරිමාවෙන් වැඩි කොටසක් හිස් අවකාශයේ පවතින බවයි.
- පරමාණුවක මධ්‍යයේ ඇත්තේ න්‍යෂ්ටියයි. ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අනුපරමාණු ඇත්තේ න්‍යෂ්ටිය තුළයි.
- ප්‍රෝටෝන හා නියුට්‍රෝන ස්‌කන්ධය අතින් සමාන වේ. එබැවින් මේ දෙකෙහි සාපේක්‌ෂ ස්‌කන්ධය 1 යැයි ගනු ලැබේ. පරමාණු ස්‌කන්ධ ඒකකය ලෙස හැඳින්වෙන්නේ මෙයයි. මෙය U ලෙස සංකේතවත් කෙරේ.
- (1 U * 1.67 * 10-27 ).