මූලද්‍රව්‍යය හා සමහර සංයෝග රත් කිරීම
මැග්නීසියම් පටියක් අඬුවක ආධාරයෙන් බන්සන් දාහකයකට අල්ලන්න. මින් නිරීක්‌ෂණ ලබා ගන්න.
මෙය වාතයේ දැල්වෙන විට ස්‌කන්ධයේ වෙනසක් ඇති වේදැයි නිරීක්‌ෂණය කරන්න. එය මෙසේ සිදු කරන්න.
මූඩියක් සහිත කෝවක් ගෙන එයට 0.5 g පමණ Mg දමා මුළු බර කිරා ගන්න. දැන් මූඩිය ඉවත් කර ඉහත පරිදි හොඳින් රත් කරන්න. මැග්නීසියම් දැල්වෙන විට මූඩිය වසන්න. විටින් විට වාතය ඇතුල් වන සේ මූඩිය ඇර වසන්න.
මෙහිදී මැග්නීසියම් දැල්වීමට අවශ්‍ය වාතය ලැබේ. නමුත් ඇතුලත රත් වී ඇති වාතය පිට වීමට ඉඩ නොදෙන්න. දැල්වී අවසන් පසු සිසිල් වන තුරු තබන්න.