සංශුද්ධ වූ ද්‍රව්‍ය
 * සංශුද්ධ වූ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය, සංයෝග ලෙස වර්ග දෙකකි. මූල ද්‍රව්‍ය සරලම තත්වයේ පවතී.මේවා තව දුරටත් සරල කළ නොහැක.කිසිසේත්ම තව දුරටත් සරල කල නොහැකි මුත්, එය වඩ වඩා සංකීර්ණ කළ හැක. උදා :- යකඩ.යකඩ

* මූල ද්‍රව්‍ය රසායනිකව එකතු වීමෙන් සංයෝග ඇති වේ.යකඩ සමග සල්පර්(ගෙන්දගම්) එකතු වීමෙන් මෙම සංයෝගය සෑදේ. උදාහරණයක්‌ - යකඩ සල්පයිට්‌ ගත හැක.

* ලුණු,සීනි,ආප්ප සෝඩා යනුද අප දෛනික ජීවිතයේ භාවිතා කරන සංයෝගය. එකකට වැඩි ද්‍රව්‍ය එකතු වී මිශ්‍රණය සෑදේ. මේවා හැඩයෙන් ගුණයෙන් සමජාතීය නොවේ.

* වාතය සංයෝගයක්‌ නොවේ.වාතය නොයෙකුත් වායු වලින් නිර්මාණය වී ඇති නිසා එය මිශ්‍රණයකි.

* ජලයට බොහෝ විට විෂ වායු එකතු වේ. එවිට ජලය සංයෝගයක්‌ වේ.නමුත්, ආස්‍රැත ජලය පිරිසිදු නිසා එය සංයෝගයක්‌ ලෙස ගත හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017