ක්‍රියාකාරකම 2
 * දිය ලුණු වැලි මිශ්ර්ණය, පෙරහන් කඩදාසි, පුනීලය, බෝතල් මූඩියක්‌,
භාජනයක්‌, ආධාරකයක්‌, ඉටිපන්දම් ආදිය සොයා ගන්න.
* දිය ලුණු වැලි මිශ්ර්ණය, පෙරහන් කඩදාසි, පුනීලය, බෝතල් මූඩියක්‌, භාජනයක්‌, ආධාරකයක්‌, ඉටිපන්දම් ආදිය සොයා ගන්න.
* පෙරීමෙන් ලුණු ද්රාරවණය බඳුනට යයි.
* මෙම ලුණු ද්රා වණය වාශ්ප කළ පසු ලුණු ස්‌ඵටික එහි ඉතිරි වේ.
* යකඩ කුඩු,ගෙන්දගම් මිශ්රපණයකින් සංශුද්ධ ගෙන්දගම් ලබා ගැනීමට නම් කළ යුත්තේ එම මිශ්රමණයට උඩින් කාන්දමක්‌ ඇල්ලීම පමණි.එවිට යකඩ කුඩු සියල්ල කාන්දමට ආකර්ෂණය වේ. ගෙන්දගම් ඉතිරි වේ.

අයඩීන් - ලුණු මිශ්ර ණයෙන් සංශුදිධ අයඩීන ලබා ගැනීම.
(c) Shilpa Sayura Foundation 2006-2017