ක්‍රියාකාරකම - 1
 වීදුරු භාජනයක්‌, පෙරහන් කඩදාසික්‌, පුනීලයක්‌, ආධාරක කම්බියක්‌ හා රෙදි කැබැල්ලක්‌ සොයා ගන්න. දැන් පහත පරිදි ඇටවුම සකසා ගන්න.

පහත පරිදි කෝන් හැඩයට සාදාගත් පසු පෙරහන් කඩදාසිය පුනීලයේ රැඳවිය හැක.
පෙරීම මගින් පහත පරිදි ඉඟූරු බීමක්‌ සාදා ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017