නාමඛ්‍යාත
 

ය ධාතුව යෙදීමේදී ක්‍රියා පද වල ක්‍රියා ලක්‍ෂණයට වඩා නාම ලක්‍ෂණය විදහන බැවින් නාමඛ්‍යාත ලෙස හඳුන්වයි.

යන්නෙමි (ය), යන්නෙහි (ය), යන්නේ(ය)

යන්නේ, යන්නා, යන්නෝ පුරුෂ ලිංගයේද
යන්නි, යන්නීය, යන්නියෝ ස්‌ත්‍රී ලිංගයේද යෙදී ඇත.
උදාහරන:
එගොඩහ යන්නෝ - තව කවුරු ද එන්නේ
ඉදිරියටම යන්නේ විරුවෝ ලෙසිනා
ඇය යන්නී ඔබ එන්නී

(c) Shilpa Sayura Foundation 2006-2017