විදුලි උපකරණ ක්රියාත්මක කිරීමට ඊට විදුලි බලය සැපයිය යුතු බව අපි දනිමු.
අප භාවිතා කරණ විවිධ උපකරණ වලට දිය යුත්තේ විවිධ විදුලි ප්රමාණ බවත් අප දනිමු.
මෙලෙස සපයන විවිධ විදුලි ප්රමාණ මැනීමට ඒකකයක් හා යම් මිනුම් උපකරණ තිබේ.
විදුලි ප්රමාණ මනින ඒකකය වෝල්ට් (V) වන අතර විදුලි ප්රමාණය මනින උපකරණය වෝල්ට් මීටරය වේ.
මෙලෙස සපයන විවිධ විදුලි ප්රමාණ මැනීමට ඒකකයක් හා යම් මිනුම් උපකරණ තිබේ.
විදුලි ප්රමාණ මනින ඒකකය වෝල්ට් (V) වන අතර විදුලි ප්රමාණය මනින උපකරණය වෝල්ට් මීටරය වේ.
මීට අමතරව විදුලි ධාරාව මනින ඒකකය ඇම්පියරය (A) වන අතර විදුලි ධාරාව මනින උපකරණය ඇම්පියර් මීටරය වේ.
ඉහත දැක්වෙන්නේ යම් විදුලි උපකරණයක් ක්රියා කරණ විට ලබා ගන්නා විදුලි ධාරාව හා විදුලි ප්රමාණය මැනීමට වෝල්ට් මීටරය හා ඇම්පියර් මීටරය එයට සම්බන්ධ කළ යුතු ආකාරයයි.