අරමුණ : පරිපාලන හා සංවර්ධන කටයුතුවලට ජනතා සහභාගිත්වය සඳහා වාසි අවස්‌ථා ලබා දීම.
කාර්යයන් :
- තම ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩිදියුණු කිරීම.
- නඩත්තු කිරීම.
- ආගමික වත් පිළිවෙත් හෝ උත්සව සංවිධාන
- දහම් පාසල් හා ශාසනාරක්‌ෂක මණ්‌ඩල පවත්වාගෙන යාම.
- සාහිත්‍ය හා සංස්‌කෘතික උත්සව සංවිධානය.
- තම ප්‍රදේශවල ජනතාව සඳහා රැකියා ව්‍යාපෘති ඇති කිරීම.
- සෞඛ්‍ය හා සනීපාරක්‌ෂක පහසුකම් ඇති කිරීම.
- ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කිරීම.