* කොළඹ * මහනුවර * ගාල්ල * යාපනය * මඩකලපුව
* කුරුණෑගල * බදුල්ල * රත්නපුර * මීගමුව * දෙහිවල-ගල්කිස්ස *මාතලේ * මොරටුව * කෝට්ටේ (ශ්‍රී ජයවර්ධනපුර) * නුවරඑළිය
මහනගර සභා සහ නගර සභාවල කාර්යයන්
- මංමාවත් ඇති කිරීම සහ නඩත්තු කිරීම.
- ජල සම්පාදනය.
- සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු.
- පොදු වෙළඳපොළ ඇති කිරීම හා නඩත්තු කිරීම.
- පුස්තකාල, උද්‍යාන වැනි පොදු පහසුකම් ඇති කිරීම හා පවත්වාගෙන යාම.