විදුලි සන්නායක , පරිපථ සංකේත හා විදුලි පරිපථ
 
විදුලිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීමට විදුලි කම්බි භාවිතා කරයි.
එනම් විද්‍යුතය සන්නයනය කිරීමට යම් මාධ්‍යයක් අවශ්‍යය බව පෙනේ.

විදුලිය සන්නයනය කිරීමට යොදාගන්නා මෙම මාධ්‍යය හදුන්වන්නේ සන්නායක ලෙසිනි.
 
විදුලි උපාංග කීපයක් එකතුකර යම් ක්‍රියාවක් කර ගැනීමට ඒවා යම් කිසි සම්මතයකට එකලස් කළ යුතුයි.

මෙලෙස එකලස් කිරීමේදී අපි පරිපථ සටහනක් ගොඩනඟා ගනිමු.

පරිපථ සටගනේ විදුලි උපාංග සටහන් කරණුයේ සම්මත සංකේත භාවිතයෙනි.

පහත දක්වා ඇත්තේ විදුලි උපාංග සහ ඒවායේ සංකේත වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017