ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලෙස පරිපාලන බලතල විමධ්‍යගත කිරීමේ අරමුණින් පිහිටුවන ලදී.
පළාත් සභා බලතල | පළාත් සභා පරිපාලනය |
* එක් පළාතක් සඳහා එක් පළාත් සභාවක් හෝ පළාත් කිහිපයක් එකතු කරමින් පළාත් සභාවක් පිහිටුවීමට හැකිවීම. * උදා : උතුරු - නැගෙනහිර පළාත් දෙකටම එක් පළාත් සභාවකි. | * ජනාධිපති ආණ්‌ඩුකාරයකු පත් කිරීම. * අවුරුදු පහක නිල කාලය. * පළාත් සභා මැතිවරණයකින් මන්ත්‍රීන් තෝරා ගැනීම. * බහුතර ආසන දිනාගත් පක්‌ෂයෙන් ප්‍රධාන ඇමති පත්වීම. * තව ඇමතිවරු 4 දෙනෙක් පත්වීම. * එම ඇමතිවරු පළාත් සභා මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගැනීම. |
* උතුරු පළාත
* උතුරු මැද පළාත
* වයඹ පළාත
* නැගෙනහිර පළාත
* මධ්‍යම පළාත
* බස්‌නාහිර පළාත
* දකුණු පළාත
* සබරගමු පළාත
* ඌව පළාත
1833 කෝබෲක් යෝජනා අනුව ශ්‍රී ලංකාව පළාත් 5 කට බෙදුම |