පාවීම හා කිඳා බැසීම
 * සහල් ජලයේ දැමීමෙන් දහයියා වෙන් කර ගත හැක.
* දහයියා, බොල් වී වැනි දේ සැහැල්ලු නිසා ජලය මත පාවේ.මේ නිසා මේවා ජලයත් සමගම ඉවත් කළ හැක.
* සහල් වලින් ගල් ඉවත් කිරීමේදී එම ගල් කැට නෑඹිලියේ පතුලට කිඳා බසී.
* සහල් ගැරීමේදී එම ගල් කැට නැඹිලියේ කට්‌ට අතර රැඳේ.එවිට සහල් පමණක්‌ ජලය සමග ඉවතට ගත හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017