අතීත ශ්‍රී ලංකාවේ ද ප්‍රාදේශීය පාලනය පැවති බවට තොරතුරු ඇත.
අනුරාධපුරය අවට පාලන ඒකක – උත්තර දේශය
- ප්‍රාචීන දේශය
- දක්‌ඛිණ දේශය
- පශ්විම දේශය
පරිපාලන බෙදීම් - පස්‌ස
- රටඨ
- කනතික
- දසගම
පෘතුගීසි – ලන්දේසි යුගවල බෙදීම
ප්‍රාදේශීය පාලන ඒකක - දිසාව
- දිසාවන්නි
- දිසාවනි
පරිපාලන කොට්‌ඨාශ - කෝරළ
- පත්තු
1833 බ්‍රිතාන්‍ය සමයේ පළාත් 5 ක බෙඳීම :
1833 - උතුර
- බටහිර
- මධ්‍යම
- දකුණ
- නැගෙනහිර
1845 - වයඹ පළාත
1866 - ඌව පළාත
1873 - උතුරු මැද පළාත
1889 - සබරගමු පළාත පිහිටුවීම සිදුවිය.
1931 - ඩොනමෝර් කොමිෂමේ යෝජනා අනුව පළාත් 9 තුළ දිස්‌ත්‍රික්‌ක 19 ක් පිහිටුවන ලදී.
1955 - රාජ්‍ය පරිපාලන වෙනස්‌කම් අනුව ආණ්‌ඩුවේ ඒජන්තවරයකුගේ පාලන බල ප්‍රදේශය දිස්‌ත්‍රික්‌කයක් බවට පත්විය.
දිස්‌ත්‍රික්‌ක 20 ක් පැවතිණි. (පසුව 25 ක් විය.)
1959 - මොණරාගල
1961 - අම්පාර
1978 - ගම්පහ – මුලතිව්
1984 - කිලිනොච්චිය යන පරිපාලන දිස්‌ත්‍රික්‌ක පිහිටුවීම.
වර්තමාන දිස්‌ත්‍රික්‌ක සංඛ්‍යාව - 25 යි.
1. අනුරාධපුරය 2. පොළොන්නරුව
3. යාපනය 4. හම්බන්තොට
5. පුත්තලම 6. මොණරාගල
7. බදුල්ල 8. වව්නියාව
9. ගම්පහ 10. කොළඹ
11. කුරුණෑගල 12. මුලතිව්
13. කිලිනොච්චිය 14. ත්‍රිකුණාමලය
15. මන්නාරම 16. මාතලේ
17. මහනුවර 18. නුවරඑළිය
19. මාතර 20. රත්නපුරය
21. කළුතර 22. ගාල්ල
23. මඩකලපුව 24. අම්පාර
25. කෑගල්ල
දිස්‌ත්‍රික්‌ක පාලනය :
* 1987
* පරිපාලන විමධ්‍යගත කිරීම.
* කච්චේරි හා දිසාපතිවරුන්ට තිබූ පරිපාලන ඒකකය බවට පත්වීම.