කැබිනට් මණ්‌ඩලයේ ආරම්භය
* මුල් යුගයේ බ්‍රිතාන්‍යයේ රජු හා ඇමති මණ්‌ඩලය රැස් වී විධායක තීරණ ගැනීම.
* ඇමති මණ්‌ඩල ප්‍රධානියා රජු වීම.
* පාර්ලිමේන්තු බලය වර්ධනය වීම සමඟ රජුගේ බලය අඩු වීම.
* අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්‌ඩලය ප්‍රධාන විධායකය බවට පත්වීම.
බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැති : රොබට් වෝල්පෝල්
ශ්‍රී ලංකාවේ කැබිනට් ක්‍රමය
* 1947 සොල්බරි ආණ්‌ඩුක්‍රමය යටතේ ආරම්භ වීම.
* කැබිනට් මණ්‌ඩලයේ ප්‍රධානියා ජනාධිපති වීම.
* ජනරජයේ පාලනය මෙහෙය වීම හා එම පාලනයේ විධායකය භාර ඇමති මණ්‌ඩලය කැබිනට් මණ්‌ඩලය වීම.
* ජනාධිපති විසින් කැබිනට් ඇමතිවරු පත් කිරීම.
කැබිනට් මණ්‌ඩලයේ සංයුතිය
* කැබිනට් මණ්‌ඩල සංයුතිය ජනාධිපති තීරණය කරයි.
කැබිනට් මණ්‌ඩලයේ සංයුතිය යනු :
ඇමති මණ්‌ඩලයට අයත් වන සංඛ්‍යාව සහ ඇමතිවරුන්ට භාර විෂයයන්
* කැබිනට් මණ්‌ඩලයට අයත් අමාත්‍යාංශ වැඩි අඩු කිරීමට ජනාධිපති තීරණය කරයි.
කැබිනට් මණ්‌ඩලයේ සාමූහික වගකීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව අමාත්‍ය මණ්‌ඩල –- පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට බැඳී සිටිති.