* විසර්ජන කෙටුම්පත් වාර්ෂිකව සම්මත කිරීම.
* රටේ පොදු මුදල් පාලනය
* කතානායක පත්කිරීම.
* මහලේකම් පත්කිරීම.
* පනත් කෙටුම්පත් සම්මත කිරීම.
* රටේ නීතිය හා සාමය රැකීමටත්, මහජන අවශ්‍යතා ඉටු කිරීමටත් නීති පැනවීම.
* සමහර නීති සංශෝධනය කිරීම.
* කාලානුරූපව නොගැළපෙන නීති අවලංගු කිරීම.
ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ නීති පැනවීමේ උත්තරීතර බලය ඇති එකම ආයතනය පාර්ලිමේන්තුවයි.