පාර්ලිමේන්තු සංයුතිය හා කාර්ය පටිපාටිය :
පාර්ලිමේන්තු රැස්‌වීමක් |
පාර්ලිමේන්තුව |
* රටේ උත්තරීතර ආයතනය – පාර්ලිමේන්තුවයි.
* මන්ත්‍රීවරු - 225
මහජන ඡන්දයෙන් - 196
ජාතික ලැයිස්‌තුවෙන් - 29
* ව්‍යවස්‌ථාදායක බලතල හිමියි.
* නියමිත නිල කාලය වසර 6 යි.
* නියමිත කාලයට වඩා දීර්ඝ කරගත හැකි අවස්‌ථා
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ට වැඩි ඡන්ද ලබාගැනීමෙන්
- ජනමත විචාරණයකින්
. kw`n`yk
* mh` m#w]vrN@yn\ ps[ pLm[vrt pvw\vn p`r~l]@m|n\w; rFs\v}@m| q} @w`\r` gn]y]. (64 vn v&vs\W`@v| (1) vn an[ v&vs\W`v an[v)
* kl]n\ il\l` as\ @n`v[N@h`w\ p`r~l]@m|n\w;v v]s[r#v` hr]n w;r# wnw;r h]m] y.
* eq]nm n]@y`\j& kw`n`yk, k`rk sx` sx`pw], n]@y`\j& k`rk sx` sx`pw] q @w`\ry].
* kw`n`yk p`r~l]@m|n\w;@v| s#s] v`rvl m[ls[n @h`bvy].
* p`r~l]@m|n\w;@v| av]n}wv h#s]@rn mn\wY}vr# sx` g#@bn\ ivw\ k]r}@m| bly a#w.
* pnwk\ sm|mw v}mt kw`n`yk@g\ aw\sn avX&y.
eq` p`r~l]@m|n\w;v w;L kw`n`ykvry` gn[ l#b{ s]yl[m w}rN iw` sr~v s`E`rN v[ awr s]yl\@l`\ m em w}n\À[ vlt ekG v{h.
2. p`r~l]@m|n\w; mh @l\km|
* a`N\d[kYm v&vs\W`@v| 65 vn v&vs\W`@v| (1) an[ vgn\w]@y\ oh[ g#n sQhn\ @v|.
* p`r~l]@m|n\w; n]lE`r]n\ awr]n\ iw` v#qgw\ a@yk].
* jn`E]pw] v]s]n\ pw\kry].
* p`r~l]@m|n\w; kty[w; sAv]E`ny h` pvw\v` @gn y`m oh[@g\ k`r~yyy].
* kw`n`yk@g\ an[m#w]y a#w]v oh[@g\ sh`yt k`r~y mN\dlyk\ pw\ kry].
3. @v|wYE`r]y`
- p`r~l]@m|n\w; s#s]v`r pvw\vn avs\W`@v| kw`n`yk iq]r]@yn\ '@sA@k`\ly' rF@gn yy].
- s#s]v`ry avsn\ v[ ps[ kw`n`yk smG @sA@k`\ly @prt[ kr@gn yy].
* ජනාධිපති විසින් අගමැති හා කැබිනට් ඇමතිවරුන් පත් කරන්නේ ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගෙනි.
* කැබිනට් ඇමතිවරු ව්‍යවස්‌ථාදායක කටයුතු වලට සහභාගි වෙති.
* විධායක කටයුතු ද භාරව සිටිති.
* කැබිනට් ඇමතිවරු ව්‍යවස්‌ථාදායක කටයුතු වලට සහභාගි වෙති.
* විධායක කටයුතු ද භාරව සිටිති.
පනත් කෙටුම්පත් සම්මත කිරීම අවස්‌ථා කිහිපයකින් සිදුවේ.
1. පළමුවර කියවීම හා මහලේකම් පනත් කෙටුම්පතේ නම පමණක් කියවීම.
- කැබිනට් මණ්‌ඩලයේ ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරයි.
2. දෙවනවර කියවීම හා කාරක සභා අවස්‌ථා
- පනත් කෙටුම්පතේ පොදු ගුණාංග හා මූලධර්ම ගැන විවාද ඇතිවේ.
- ඉන්පසු පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරයි.
- එහි වගන්තියෙන් වගන්තිය ගෙන අවශ්‍ය පරිදි වෙනස්‌කම් යෝජනා කිරීම කාරක සභා අවස්‌ථාවේ දී සිදු කෙරෙයි.
3. තුන්වන වර කියවීම
- මේ අවස්‌ථාවේ කියවන විට කිසිදු සංශෝධනයක් කළ නොහැක.
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත මත සම්මත කරයි.
- කතානායක අත්සන් තැබූ පසු නීතියක් බවට පත්වෙයි.

පනතක් නීතියක් බවටපත්වන්නේ කතානායකවරයාඅත්සන් තැබීමෙන් පසුවය.