ජනාධිපති විසින් කරනු ලබන පත්වීම :
* තානාපතිවරු හා කොමසාරිස්වරු
* ත්‍රිවිධ හමුදාපති හා පොලිස්පති
* විගණකාධිපති
* මැතිවරණ කොමසාරිස්
* අමාත්‍යාංශ ලේකම්වරු
* අග්‍ර විනිශ්චයකාර තුමා ඇතුළු විනිශ්චයකාරවරු
* නීතිපති, සොලිසිටර් ජනරාල්
* ජනාධිපති කොමිෂන් සභාවල සභාපති හා සාමාජිකයන්
* පළාත් ආණ්ඩුකාරවරු
* රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිෂන් සභාවට සභාපතිවරු හා සාමාජිකයන්
* විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන්
* විශ්ව විද්‍යාලවල කුලපතිවරු හා උපකුලපතිවරු