ජනාධිපති සතු කාර්යයන් හා බලතල :
ව්‍යවස්‌ථාදායක
විධායක
අධිකරණ
ව්‍යවස්‌ථාදායක :
* පාර්ලිමේන්තුව කැදවීම, විවෘත කිරීම, කල් දැමීම, විසුරුවා හැරීම.
* ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම.
* අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක දී පාර්ලිමේන්තුවට සහභාගි වීම, ඇමතීම හා සංදේශ යැවීම.
විධායකය :
* කැබිනට් රැස්‌වීම මෙහෙයවීම.
* අගමැති ඇතුළු කැබිනට් මණ්‌ඩලය පත් කිරීම.
* අමාත්‍යාංශ පිරිනැමීම.
* ඇමති මණ්‌ඩල සංශෝධන
* නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම.
* යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම.
අධිකරණ :
* අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරු පත් කිරීම.
* අභියාචනාධිකරණ විනිශ්චය කරුවන් පත් කිරීම.
* උසාවියෙන් ලැබුණු දඬුවම් ලිහිල් කිරීම හා සමාව දී ම.
වෙනත් කාර්යයන් :-
ගෞරවණීය :
* නම්බු නාම දී ම.
* රාජ්‍ය උත්සවවල මුලසුන දැරීම.
* විදේශ අමුත්තන් පිළිගැනීම.
* ජාත්‍යන්තර රැස්‌වීම්වලදී රජය නියෝජනය කිරීම.
වෙනත් :
* සංස්‌ථා, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල උසස් නිලධාරින් පත් කිරීම.
* තානාපතිවරු, මහ කොමසාරිස්‌වරු පත් කිරීම.
* අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීම.
* ත්‍රිවිධ හමුදාවට අණ දීම.
* යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම.