පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවස්‌ථා සහ මැතිවරණ ක්‍රියා පිළිවෙළ
 

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවස්‌ථා :

* ආණ්‌ඩු පක්‌ෂයේ මුදල් පනතක්‌ පරාජය වු අවස්‌ථාවක.
* ජනාධිපති විසින් තමන්ට අවශ්‍ය වු අවස්‌ථාවක නිල කාලය අවසන් වීමට පෙර විසුරුවා හැරිය හැකි වීම.
* මැතිවරණ කොමසාරිස්‌ දිනය ප්‍රකාශ කිරීම.

මහා මැතිවරණ ක්‍රියා පිළිවෙළ :

* මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම.
* මහ මැතිවරණය පැවැත්වීම.
* ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම.
* ප්‍රතිඵල අනුව රජය පිහිටුවීම.

(c) Shilpa Sayura Foundation 2006-2017