රටේ පවතින පුරවැසි නීතිය හා මූලික අයිතිවාසිකම් (1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 පරිච්ඡේදය)
 

* කතා කිරීමේ අයිතිය
* අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය



 අයිතිවාසිකම් භුක්‌ති විදීමේ දී සීමාවන් ඇත. එනම්
- ප්‍රසිද්ධියේ අසත්‍ය ප්‍රකාශ කිරීම
- වෙනත් අයෙකුගේ චරිතයට හානිවන ලෙස කතා කිරීම හා
- ප්‍රකාශන නිකුත් කිරීමට අයිතිය නැත.

* සාමකාමීව රැස්‌වීම් පැවැත්වීමේ නිදහස
- දේපල විනාශයට
- ආරවුල් ඇති කිරීමට අයිතිය නැත.
* ශ්‍රී ලංකා පුරවැසියෙකුට අභිමත ප්‍රදේශයක පදිංචි වී වාසය කිරීමේ අයිතිය.
- යම් පිරිසක්‌, යම් ප්‍රදේශයකින් එලවා දැමීමට හෝ මරා දැමීමට අයිතිය නැත.






ඕනෑම පුරවැසියෙකුට තම අයිතිවාසිකම්ලැබීමට බාධා ඇති බව හැඟී ගියහොත්සහනයක්‌ ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017