ගංගොඩවිල විජයාරාම රජමහා විහාරය
 

සවැනි පැරකුම්බා රජුගේ සුළු පියා වන හයවන විජයබා රජු සිහිකරනු පිණිස එම දේවිය විසින් මෙය කරවන ලදැයි පැවසේ. නව ප්‍රතිසංස්‌කරණ රැසකට ලක්‌ව ඇති මෙහි වටදාගෙය පෙර රජ දවස සිහි කැඳවන්නකි.

(c) Shilpa Sayura Foundation 2006-2017