කෝට්‌ටේ රාජධානිය සමයේ තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් විසින් කරවන ලද මෙම පිරිවෙන හා රජමහා විහාරය සතුරු උවදුරු හේතුවෙන් වන වැදී ගිය ද හිඟුල්වල ජිනරතන හිමියන් විසින් නැවත ප්‍රතිසංස්‌කරණය කරනු ලැබ ඇතැයි කියැවේ.