ක්‍රි.පූ. 247-207 දවස තරම් ඉපැරණි මෙම මහා විහාරය සතුරු උවදුරු හේතුවෙන් වල් බිහිවී ගියද 1850 දී පමණ තෙන්නේගොඩ හිමියන් විසින් සංස්‌කරණ කටයුතු ආරම්භ කරන ලදී. බෙල්ලන්විල අභය භුමියට මුහුණලා පිහිටි මෙහි වාර්ෂික ඇසල පෙරහැර දිවයින පුරා ප්‍රචලිතය.