දෙහිවල සත්ත්ව උද්‍යානය
ජෝන් භාගන් බර්ග නම් ජර්මන් ජාතික යුවලක් වැල්ලවත්තට නුදුරු ගමක 1936 වසරේ දී පුද්ගලික සත්ත්ව උද්‍යානයක් ඇරඹූහ. ඉංග්‍රිසීන් ලංකාව හැරගිය පසුව රජයට පවරාගත් මෙම උද්‍යානය මේ වන විට ආසියාවේ සත්ත්ව උද්‍යාන අතරින් ඉහළ ස්‌ථානයක් හිමිකරගෙන සිටී.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017