කොළඹ 07 බෞද්ධාලෝක මාවතට මුහුණලා ඇති මෙම විශාල ගොඩනැගිලි සංකීර්ණය චීන රාජ්‍යයේ පරිත්‍යාගශීලි අනුග්‍රහයෙන් 1973 වර්ෂයේ දී ඉඳිකරවූවකි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක හා සිරිමාවෝ බණ්‌ඩාරනායක නමින් කෞතුකාගාර දෙකක් ද මෙහි තිබේ.
 ශිල්ප 64කොළඹ 07 බෞද්ධාලෝක මාවතට මුහුණලා ඇති මෙම විශාල ගොඩනැගිලි සංකීර්ණය චීන රාජ්‍යයේ පරිත්‍යාගශීලි අනුග්‍රහයෙන් 1973 වර්ෂයේ දී ඉඳිකරවූවකි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක හා සිරිමාවෝ බණ්‌ඩාරනායක නමින් කෞතුකාගාර දෙකක් ද මෙහි තිබේ.
 ශිල්ප 64