ග්‍රහලෝකාගාරය
 

මලෙක හැඩයෙන් යුතු මෙම ග්‍රහලෝකාගාරය 1965 වර්ෂයේ ඉදිකරන ලද්දකි. මෙහි ඇති අර්ධගෝලාකාර තිරය මත මැවෙන රාත්‍රී රහස නැරඹිය හැකි අතර අධ්‍යාපන ග්‍රහලෝකාගාර වැඩ සටහන් කිහිපයක්‌ම ක්‍රියාත්මක කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017