ජාතික කෞතුකාගාරය
 

කොළඹ 07 සර් මාර්කස්‌ ප්‍රනාන්දු මාවතේ ඉඳිකොට ඇති ජාතික කෞතුකාගාරය සර් විලියම් ග්‍රෙගරි ආණ්‌ඩුකාරතුමා විසින් 1887 ජනවාරි පළමු දින විවෘත කරන ලදී. ජාතියේ පෞරාණික සම්පත් රාශියකට හිමිකම් කියන මෙය ඉතාලි සම්ප්‍රදායට අනුව ගොඩනංවා තිබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017