ගංගාරාම විහාරය
 

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ආරම්භ කළ ගංගාරාම විහාරය දරු දැරියන් දහස්‌ ගණනකට දැනුම හා ඤාණය ලබාදෙයි. කොළඹ 07 පිහිටි මෙම මහා විහාරයෙහි වාර්ෂික නවම් පෙරහැර ප්‍රකට උත්සවයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017