චෙකොෆ් මැදුර
 

කොළඹ කලාප අංක 01 වරාය අභියස පල්ලිය පාරටත් සර්.බාරොන් ජයතිලක මාවතටත් අතර ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සංචාරක හෝටලයේ 1890 කාලයේ දී ලේඛක ඇන්ටන් චෙකෝෆ් නවාතැන් ගෙන තිබේ. ඔහු රැදී සිටි කාමරය චෙකෝෆ් මැදුර නම් කියැවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017