පැරණි නගර ශාලාව
 

පිටකොටුවේ ගෑස්‌ පහ හන්දියටත්, මහ වීදියටත්, මුහුණලා ඇති මෙම පැරණි ශාලාව කොළඹ නගර සීමාවේ පරිපාලන කටයුතු සඳහා ඉඳිකරන ලදුව සර් විලියම් ග්‍රෙගරි ආණ්‌ඩුකාරවරයා විසින් 1873 දී විවෘත කරන ලදී. මෙහි ඉඳිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුයේ වර්ෂ 1865 දීය.

(c) Shilpa Sayura Foundation 2006-2017