රජයේ වැඩ දෙපාර්තමේන්තුව මගින් ඉඳිකොට විවෘත කරනු ලැබූ මෙම ගෘහය කොළඹ ජනාධිපති මාවතේ වූ රැජිණ මන්දිරය ඉදිරියෙන් පිහිටා තිබේ. එච්.එෆ්.ටෝමලින් ගෘහ නිර්මාණ ශිල්පියාගේ උපන් හැකියාව කියන මෙය වර්ෂ 1895 ජූලි මස සිට තැපැල් කටයුතු සඳහා යොදාගෙන තිබේ.