ආණ්‌ඩුකාර ශ්‍රීමත් ග්‍රෙගරි වෝඩ් මහතාගේ බිරිඳ වෝඩ් මැතිනිය විසින් ඉදිකරන ලදී. මෙහි මුහුණත ඉහළින් ප්‍රදීපාගාරයක් ද ඊටත් ඉහළින් සුළං දිසා දර්ශකයක් ද දැකගත හැකි අතර රැජින වීදිය හා වැතැම් වීදිය හමුවන තැන අඩි 96ක් උසට මෙය ඉදිවී ඇත.