ජනාධිපති මන්දිරය
 

කොළඹ කොටුවේ පිහිටි මෙම මන්දිරය සියවස්‌ කාලයක්‌ රට කරවූ දෙස්‌ විදෙස්‌ අග්‍රාණ්‌ඩුකාරවරු රාශියකගේ නිල නිවස්‌නයයි. 17 වන ශතවර්ෂයට අයත් ගෘහ භාණ්‌ඩ අතර විදෙස්‌ රාජ්‍ය නායකයන් තෑගි කළ සමරු තිළිණ රාශියක්‌ මෙහි දකිනු හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017