ධන හා ඍණ පූර්ණ සංඛ්‍යා එකතු කිරීම 1
  උත්තරය දී ඇතිවිට එකතුවක නොදන්නා සංඛ්‍යාවක් සොයාගන්නා අයුරු.
50 + x = 60 නම්
දෙපසින්ම සමාන ගණනක් (50) අඩු කරන්න.
50 + x - 50 = 60 - 50
0 + x = 10
x = 10

සෘණ සංඛ්‍යාවක් යෙදුන විට එකතු කරන්න.
-50 + x = 40 නම්
-50 + x + 50 = 40 + 50
0 + x = 90
x = 90
අනතුරුව ඔබ ලබාගත් පිළිතුර සමීකරණයට දමා සසඳන්න.

+ =

පිළිතුර

හරි වැරදි % ක් හරි
(c) Shilpa Sayura Foundation 2006-2017