ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරු
 

ක්‍රි.ව. 1796 - 1798 / මධුරාසියේ ආණ්‌ඩුකාරවරයා
ක්‍රි.ව. 1798 - 18-05 / පෙඩ්රික්‌ නෝත්
ක්‍රි.ව. 1805 - 1812 / සර් තෝමස්‌ මෙට්‌ලන්ඩ්
ක්‍රි.ව. 1812 - 1822 / සර් රොබට්‌ බ්‍රවුන්රින්ග්
ක්‍රි.ව. 1822 - 1824 / සර් එඩ්වට්‌ පැජට්‌
ක්‍රි.ව. 1824 - 1831 / සර් එඩ්වට්‌ බාන්ස්‌
ක්‍රි.ව. 1831 - 1837 / සර් රොබට්‌ ඩබ්ලිව්. හෝර්මන්
ක්‍රි.ව. 1837 - 1841 / සර් ජේ.ඒ.එස්‌. මැකන්සි
ක්‍රි.ව. 1841 - 1847 / සර් කොලින් කැමල්
ක්‍රි.ව. 1847 - 1850 / වයිට්‌කවුන්ට්‌ ටොරින්ටන්
ක්‍රි.ව. 1850 - 1855 / සර් ජී. ඩබ්ලිව්. ඇන්ඩර්සන්
ක්‍රි.ව. 1855 - 1860 / සර් හෙන්රි ජී. වෝඩ්
ක්‍රි.ව. 1860 - 1865 / සර් චාල්ස්‌ ජස්‌ටින් මැකානි
ක්‍රි.ව. 1865 - 1872 / සර් හර්කියුලිස්‌ ජි. රොබින්සන්
ක්‍රි.ව. 1872 - 1877 / සර් විලියම් ග්‍රෙගරි
ක්‍රි.ව. 1877 - 1883 / සර් ජේමිස්‌ ආර්. ලොන්ඩන්
ක්‍රි.ව. 1890 - 1896 / සර් ආතර් ඊ. හැව්ලොක්‌
ක්‍රි.ව. 1896 - 1903 / සර් ජේ. වෙස්‌ට්‌ රිජ්වේ
ක්‍රි.ව. 1903 - 1907 / සර් හෙන්රි ආතර් බ්ලේක්‌
ක්‍රි.ව. 1907 - 1913 / සර් හෙන්රි මැකලම්
ක්‍රි.ව. 1913 - 1916 / සර් රොබට්‌ චාර්මස්‌
ක්‍රි.ව. 1916 - 1918 / සර් ජෝර්ජ් ඇන්ඩර්සන්
ක්‍රි.ව. 1918 - 1925 / සර් විලියම් එච්. මැනිං
ක්‍රි.ව. 1925 - 1927 / සර් හ්‍ය[ක්‌ලිපඩ්
ක්‍රි.ව. 1927 - 1931 / සර් හර්බට්‌ ජේ. ස්‌ටැන්ලි
ක්‍රි.ව. 1931 - 1933 / සර් ග්‍රේම් තොම්සන්
ක්‍රි.ව. 1933 - 1937 / සර් එඩ්වඩ් ස්‌ටබීස්‌
ක්‍රි.ව. 1937 - 1944 / සර් ඇන්ඩෘ කෝල්සල්ඩි කොට්‌
ක්‍රි.ව. 1944 - 1949 / සර් හෙන්රි මොන්ක්‌ මේ සන්මුවර්
ක්‍රි.ව. 1949 / සොල්බර| සාමි

ක්‍රි.ව. 1815 - 1820 / තුන්වන වන ජෝර්ජ්
ක්‍රි.ව. 1820 - 1830 / හතරවන ජෝර්ජ්
ක්‍රි.ව. 1830 - 1837 / හතරවන විලියම්
ක්‍රි.ව. 1837 - 1901 / වික්‌ටෝරියා රැජින
ක්‍රි.ව. 1901 - 1910 / හත්වන එඩ්වඩ්
ක්‍රි.ව. 1910 - 1936 / පස්‌වන ජෝර්ජ්
ක්‍රි.ව. 1936 / අටවන එඩ්වඩ්
ක්‍රි.ව. 1936 - 1952 / හයවන ජෝර්ජ්
ක්‍රි.ව. 1952 - 1972 / දෙවන එලිසෙබෙත් රැජින

(c) Shilpa Sayura Foundation 2006-2017