ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව
 

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු :
රටක මූලික නීතිය මෙන් ම උත්තරීතර නීතිය, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වශයෙන් ගැනේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අන්තර්ගත කරුණු :

* පාලන බලතල හා ඒවා අතර සම්බන්ධය
* එම ආයතනවල කාර්යයන්, බලතල හා සීමාවන්
* නීතිය හා සාමය ආරක්‌ෂා කිරීම සඳහා විධි විධාන
* මූලික මිනිස්‌ අයිතිවාසිකම්

1948 පෙබරවාරි 04 දා නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව හදුන්වා දුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා 2ක.

1. 1972 - ප්‍රථම ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව
2. 1978 - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව

(c) Shilpa Sayura Foundation 2006-2017