පළමුවන විමලධර්මසූරිය
 

ක්‍රි.ව.1592-1604

අගනගරය : සෙංකඩගලපුර (පා.කා. අවු.12)

රාජසිංහ රජුගේ ඇවෑමෙන් දොන් ජෝන් කුමරා විනලධර්ම යන නමින් සෙංකඩගල රජවිය. ක්‍රිස්‌තියානි භක්‌තිය ප්‍රසිද්ධියේම ප්‍රතික්‌ෂේප කොට නැවතත් බුදු දහම වැළඳ ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017