භාග සංඛ්‍යා යනු සුළු නොකල දශම සංඛ්‍යා වේ
භාග 5/10 යනු දශම 0.5 යි
භාහ 25/100 හෝ 1/4 දශම 0.25 වේ
0.5= 5/10 = 1/2
නිතර හමුවන භාග හා දශම සංඛ්‍යා
0.1 සහ 1/10 එක සමානයි
0.2 සහ 1/5 එක සමානයි
0.5 සහ 1/2 එක සමානයි
0.25 සහ 1/4 එක සමානයි
0.50 සහ 1/2 එක සමානයි
0.75 සහ 3/4 එක සමානයි
1.0 සහ 1/1 හෝ 2/2 හෝ 1 එක සමානයි.
පිළිතුර
හරි වැරදි % ක් හරි